Chrisrg
Reaction score
215

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම නම් අව්ලක් නෑ:no: හිටි ගමන් එලකිරිය ටිකක් slow වෙනවා නම් තමා:dull: ,cache clear කරලා බලන්න. වෙන site වැඩ නම් අව්ල තියෙන්නේ එළකිරි server වල පස්සේ traffic අඩු උනාම හරි යාවි;)
    vena browser ekakin try karala baluva da? samanyen seerama ehema slow venna vidiyak nae. virus ehema nahane pc eke?
    ah sorry man online hitiye nae. ehemanum avulak nae habai tikak slow thamai net me davasvala. mokak da oyaage connection eka? dan hari da?
    නෙට් ස්පිඩ් අඩු උනාමත් ඔහෝම වෙනවා සහෝ,ඉයේ ‍රැ නන් සයිට් එක පොඩ්ඩක් ස්ලො තමා තිබුනේ ඔය හරි,මමත් ඔක අත්දැක්කා
    අසනීප උනා
    කියන්න විදිහක් වත් තිබුනේ නෑ
    CV වැඩේ මට pm කරන්නකෝ:D
    ඔව් බන් වැඩි වැස්සක් නෙවි දැන් නම් අඩු වෙලා ;)
    හුලග නම් ටිකක් වත් නෑ:P
    අනිවා ධිවරයන්ට තම case එක:dull:
    එකත් ඇත්ත උනොත් දෙයක් අපිටම තමා:P
    ඔව් මටත් එහෙම කියනවා ඇහුන
    දැන් නම් අම්බානට වහිනවා ඇත්ත වගේ
    අපිට නම් මොනවා වෙන්න ද:P
    මම 8 news අහනවා බන් :yes:
    අෆ්ෆා 41 කිව්වා :(
    මම නම් හරියටම දන්නේ නෑ බන්:oo:
    අපිට නම් case එකක් නෑ දැන් ,වහිනවා නම් තමා අම්බානට... :oo:
    මටත් එහෙන් මෙහෙන් ආරංචි උන එහෙ නම් ගලනවා කියල:yes:
    newi වත් අහන්න බලන්න උනේ නෑ නැටි නිසා අද වත් බලන්න ඕන:dull:
    මම ඒ වෙලාවේ මාතර හිටියේ..
    මාතර ට නම් ටිකක් තත්වය බරපතලයි තංගල්ල ට නම් වැඩි අව්ලක් නෑ..
    currant ගිගින් තිබුනේ දවස් ගානක් දැන් තමා ආවේ..
    මට අව්ලක් නෑ මම හොදින්
    තැන්ක්ස් මචන් හොයල බැලුවට ;)
  • Loading…
  • Loading…
  • Loading…