Kumara456 Dec 5, 2011 අඩෝ..තෝ කොහෙද මකබෑවුනේ?? මොකක්ද සීන් එක? පී.එම් එකක් දාපිය..තෝ අපිටත් නොකිය සද්දෙ වහල ඉන්න හදන්න එපා හරියැ..හොයන් ඇවිත් දෙනව රිදෙන්න...(උම්මා එකක්) වර වර ඉක්මනට..
අඩෝ..තෝ කොහෙද මකබෑවුනේ?? මොකක්ද සීන් එක? පී.එම් එකක් දාපිය..තෝ අපිටත් නොකිය සද්දෙ වහල ඉන්න හදන්න එපා හරියැ..හොයන් ඇවිත් දෙනව රිදෙන්න...(උම්මා එකක්) වර වර ඉක්මනට..
sudu pusa Dec 2, 2011 machanla mata loku wadak karanna avilla tiyenawa eka hinda mata tika dawasakata enna bari wei..........
machanla mata loku wadak karanna avilla tiyenawa eka hinda mata tika dawasakata enna bari wei..........
roshancs05 Dec 2, 2011 නෑ උඹ මාත් එක්ක අවුලෙන් ඉන්නේ මේ දවස් ටිකේ..මටත් අප්සෙට් ඒක මම සමීරයාගෙනුත් ඇහුවා.. මොකක්ද කියහං කේස් එක?
නෑ උඹ මාත් එක්ක අවුලෙන් ඉන්නේ මේ දවස් ටිකේ..මටත් අප්සෙට් ඒක මම සමීරයාගෙනුත් ඇහුවා.. මොකක්ද කියහං කේස් එක?