geethq Feb 6, 2012 මචන් අද සහ හෙට කට්ටිය හඳේ පොටෝ අරන් දාන්න ඉන්නෙ , උඹත් ඔය තියෙන මොකකින් හරි අරන් දාපන් වෙනම ත්රෙඩ් එකක් දාන්න ඉන්නෙ වැඩේට
මචන් අද සහ හෙට කට්ටිය හඳේ පොටෝ අරන් දාන්න ඉන්නෙ , උඹත් ඔය තියෙන මොකකින් හරි අරන් දාපන් වෙනම ත්රෙඩ් එකක් දාන්න ඉන්නෙ වැඩේට
DAMER Jan 1, 2012 මේ ලැබුවා වූ 2012 නව වසර ඔබගේ සහ ඔබ පවුලේ සැමගේ සියලු ප්රාර්ථනාවන් ඉටුවන ප්රීතිමත් වසරක් වේවා...!