thanks broo.........
දාහ ගහන්නේ කවියනි මේ...............කවියෙන්
පැන්තා නිසයි ගැහුවේ මෙය උගෙ.........සවියෙන්
ජැකත් මතක්වෙයි හමුවූ...............එළකිරියෙන්
උඹලා නිසා මමත් දිදුලනව................එළියෙන්
කිස් එක එළකිරිය ගින්දර වගේ.............ඇත
පිළිගමි බෝතලෙත් දැන්නම් වෙරිද.........නැත
නැට්ටිච්චිය නටයි රිදෙනව යකෝ............හිත
තවත් නැටුවොතින් උස්සන් දුවනු............ඇත