Malinga Jul 21, 2009 ane aththata? sathaya preema burngarajaya kelin ma anangayagen dunna horakam karala vage thiyai needa? lolz
ane aththata? sathaya preema burngarajaya kelin ma anangayagen dunna horakam karala vage thiyai needa? lolz
Malinga Jul 21, 2009 ඒ මොකෝ ඒ? නංගිල වශයෙන් නම් ඕනතරම් හිටියට කමක් නෑ තමයි. හැබැයි ජීවන සහකාරිය වශයෙන් නම් එක්කෙනයි ඉන්න ඕන :පූස් රැවිල්ල: (ඔයාලගෙ මරු සිංහල හිනාවල් නෙ තියෙන්නෙ)
ඒ මොකෝ ඒ? නංගිල වශයෙන් නම් ඕනතරම් හිටියට කමක් නෑ තමයි. හැබැයි ජීවන සහකාරිය වශයෙන් නම් එක්කෙනයි ඉන්න ඕන :පූස් රැවිල්ල: (ඔයාලගෙ මරු සිංහල හිනාවල් නෙ තියෙන්නෙ)
KHz Jul 21, 2009 මොකද බලලො ඇටිකෙහෙල් ගිලල වගේ ළතෝනි දෙන්නෙ :ඊඊක්: උබේනෙ කැත හිත ..... මන් කිව්වෙ මටත් හොයල දෙනවනම් උඹටත් දෙන්නම් කියල ලොල් :ගොන්හිනාව:
මොකද බලලො ඇටිකෙහෙල් ගිලල වගේ ළතෝනි දෙන්නෙ :ඊඊක්: උබේනෙ කැත හිත ..... මන් කිව්වෙ මටත් හොයල දෙනවනම් උඹටත් දෙන්නම් කියල ලොල් :ගොන්හිනාව:
thilzz Jul 21, 2009 ඒ මොකො අම්ම බනින්නෙ :රෝල් අයිස්: අම්ම බනින්නෙ කම්මැලි කිය කිය ඉන්නකොට තමා :ලොල්: ''තිලිස'' ඒ කවුද? :නර්ඩ්:
ඒ මොකො අම්ම බනින්නෙ :රෝල් අයිස්: අම්ම බනින්නෙ කම්මැලි කිය කිය ඉන්නකොට තමා :ලොල්: ''තිලිස'' ඒ කවුද? :නර්ඩ්: