-Petsha-
Reaction score
708

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol: wela tiyenne oyage kale hilak tiyena ekane :P video ekak wath upload karaganna danne naa thama :sorry:
    පවු අප්පා..යස අගේට හොදට හිටපු කෙල්ල.:( එක සැරේම මොන උනාද මන්ද..පිස්සු නැත්තම් ෂෝක් කෙල්ල...:dull:
    අපිත් ආත්ම ගරුත්වයක් තියෙන වැදගත් විදිහට හදුනා නරියෝ...:cool:
    ඔන්න ඔන්න ඉතිං..වැඩිය මට විරුද්දව කථා කලොත් තුවාල වෙයි...:frown:
    තව එකක්..නිල් පට කියන්නේ කොල්ලොන්ගේ පාට.:cool:. ඔය වෙන පාටක් ගන්න ලියන්න...:frown:
    හැකි.. පවු..අපිට ඉතින් ඒ වගේ වයසනම් ඔයා දැන් වෙන ලෝකෙක තාම..:dull:
    කව්රුද කිවේ මං පොඩි කියලා?ඕව ඉරිසියාවට කියන කථා ගණන් ගන්න එපා....:(
    බිත්තරේට දැන් ඇස පේන්නෙත් නැද්ද කොහෙද?එළකිරි ලෝගෝ එක බලනවා පොඩ්ඩක්...:oo:
    පොඩ්ඩක් උඩ බිම බලලා කථා කලොත් හොදයි...:angry:
    නැ බිත්තරේ මාගේ ප්‍රොෆයිල් එකට විසිට් එකක් දාලා තිබ්බනේ එකයි බැලුවේ...:oo:
  • Loading…
  • Loading…
  • Loading…