-Petsha-
Reaction score
708

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කුකුල්ලු නැති උබට කිකිලියෝ ඇතිනේ.:P.නැත්තම් කොහොමද බිත්තර දන්නේ?:oo: නැ මං මේ රට්ටු කියන නිසා ඇහුවේ...:nerd:
    මේ එක නෙමෙයි ඇයි ඔයාට බිත්තරේ කියන්නේ? :eek:
    හ්ම්ම් මාත් අහලා තියෙනවා වයසට යනකොට මතක ශක්තිය එහෙම අඩු වෙනවා කියලා :(
    :eek: පිස්සුද?හැටිද?පිස්සුවෙහැටිද ඔය?
    වෙන මොකටද මං වගේ අහිංසක,නිර්භීත .කඩවසම්,දැකුම් කළු,නැණවත්,ගුණවත්,කඩිසර,ක්‍රියාශීලි කොල්ලෝ ගැන තියෙන ඉරිසියාවට මිසක්....:cool: :lol:
    :frown: ඒ පාර ස්පෑම් කරන්න පටන් ගත්තද?ඔකේ මං ගැන නැ...:(
    ඇයි?මිනිස්සු කරන්නේ බොන්නේ නැද්ද? මං යනවා ගුඩ් නයිට්..හැපී බර්ත් ඩෙයි
    :lol: මගුල..මං දැන් ඔක්කොම නතර කරලා බඩ පැලෙන්න කාලා ෆිල්ම් එකක් බලනවා...
    හක හක ඔය දැන් ෆන් එකේද ඉන්නේ?එළනේ...මං මේ වැඩ එකක් නෙමෙයි 3-4 කරන ගමන් ඉන්නේ...
    :lol: dala tiyena smile eka niyamata issalla gihipu song ekata galapenawa :rofl: aru offline naththan oyage nama kiyanna kiyala pm karanna tibba eeye full fun ekak gaththa coolawa byte karala fm eke :P
  • Loading…
  • Loading…
  • Loading…