-Petsha- Jan 16, 2012 ඇහැට කෝටුවකින් ඇනලාම කියන්න ඕනියැ ඕක.. කොහොම වුනත් ඔයා දැන් ගානට වැඩී බෑණෝ......[IMG] වැඩිහිටියෙකුට කතා කරන්නවත් දන්නේ නැහැ...[IMG]
ඇහැට කෝටුවකින් ඇනලාම කියන්න ඕනියැ ඕක.. කොහොම වුනත් ඔයා දැන් ගානට වැඩී බෑණෝ......[IMG] වැඩිහිටියෙකුට කතා කරන්නවත් දන්නේ නැහැ...[IMG]
dath kimbula Jan 16, 2012 sorry වෙන්න ඕනැ නරියා....ඊයේ උදේ 8.30 ට පාරට බැස්ස ගමන් රෑ 11යි ගෙදර එද්දි....... මම පූලවන් තරම් ඉක්මනින් එවන්නම්........
sorry වෙන්න ඕනැ නරියා....ඊයේ උදේ 8.30 ට පාරට බැස්ස ගමන් රෑ 11යි ගෙදර එද්දි....... මම පූලවන් තරම් ඉක්මනින් එවන්නම්........
-Petsha- Jan 16, 2012 පිස්සුද?? ඒක වත්ත්ක්...ගස්වලින් තමයි ගෙඩිකඩන්නේ!! :angry: අනික රට්ටුන්ට නම් මොනා කියන්න බැරිද? ඊරිසියා කා..රයෝ..[IMG]
පිස්සුද?? ඒක වත්ත්ක්...ගස්වලින් තමයි ගෙඩිකඩන්නේ!! :angry: අනික රට්ටුන්ට නම් මොනා කියන්න බැරිද? ඊරිසියා කා..රයෝ..[IMG]
-Petsha- Jan 16, 2012 මට බිත්තර වත්තක් තියනවා අනේ.... [IMG]හැබැයි කුකුල්ලු නම් නෑ...:baffled: (නැත්තනම් මෙයාට බාරදෙන්න වත් කියයි බලාගන්න...යසට තියෙයි :dull:)
මට බිත්තර වත්තක් තියනවා අනේ.... [IMG]හැබැයි කුකුල්ලු නම් නෑ...:baffled: (නැත්තනම් මෙයාට බාරදෙන්න වත් කියයි බලාගන්න...යසට තියෙයි :dull:)
-Petsha- Jan 15, 2012 :dull: හා හා මේ..පැහෙන්නේ නැතුව ගිහින්'' මෙන්න මේක බලලා තමන්ගැන බලාගත්තොත් හොදා!! http://www.elakiri.com/forum/showthread.php?p=11854467#post11854467
:dull: හා හා මේ..පැහෙන්නේ නැතුව ගිහින්'' මෙන්න මේක බලලා තමන්ගැන බලාගත්තොත් හොදා!! http://www.elakiri.com/forum/showthread.php?p=11854467#post11854467