-Petsha-
Reaction score
708

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම එකක් නෙමෙයි පෙටී,.. මේ ටිකේ ටිකක් බිසී ලූ,.. :(
    මිනිස්සුන්ගෙන් කථා අහන්න බැරි නිසාම එකක් හැදුවා.හදපු එකනම් කිවේ මේක play වෙනවා කියලා..play වෙනවා මේක වටේ මං කැරකුනොත්..
    ඕකනේ ඉතිං..මං ඔයාව දියුණුවේ හිමි පෙත්තමට ඔසවලා තබන්න හැදුවේ..එපානම් නිකන් ඉන්න ඉතිං :(
    :eek: ඊක්...කියපු කැත.. එහෙම තමයි අවංක ආදරේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්..:dull:
    රට්ටු කිවා කතානේ..මං සත පහකට මායිම් කාලේ නැ..:dull:
    :dull: මං හිතුවේ කිකිලියොත් නැත්තම් ඔයාවත් බිත්තර දානවද කියලා....:sorry:
  • Loading…
  • Loading…
  • Loading…