Danurp
Reaction score
201

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • sooook ne :P moko chatting thread wala wath dakinne naththe :rolleyes: e tharamata busy da????
    :lol: ඒකතමයි මම මේ බැලුවේ.. අද තමයි මම මේ සයිට් එක දැක්කේ...

    මෙන්න තව හොද සයිට් දෙකක්... බලන්න ඔයාට ඔන ටොරන්ට් තියනවද කියලා...:cool:

    extratorrent.com

    1337x.org
    මාර සයිට් තමයි ඔයා හොයා ගන්නේ... :P මම මේ සයිට් එක අදමයි දැක්කේ...:rofl:
    :baffled: ඔයා මොකෙන්ද ටොරන්ට් ගන්නේ ? මොන සයිට් එකෙන්ද ?
    :baffled: හපෝයි...
    ඒත් එච්ච්ර අමාරු වෙන එකක් නැ... ඔන තරම් ඉන්ෆෝමේශන් නම් හොයා ගන්න පුලුවන් වෙයි ඔන්ලයින්... :yes:

    ඔන්න දැන් ඔයාගෙ ප්‍රින්සස්ට ටොරන්ට් ඩවුන් කරන්න බැරි වෙයි වගේ... :( thepiratebay.org සයිට් එක ක්ලෝස් කරල.... :dull:
    ෂා.. නියමයිනේ... :P
    :baffled: එහෙමද... මොකක් ගැනද එසයිමන්ට් එක... :confused: මොනව හරි හෙල්ප් එකක් ඔන නම් කියන්න පුලුවන් විදියට හෙල්ප් කරන්නම්... :)
    :rofl:
    අද මොකෝ මේ වෙලාවෙ ඔන්ලයින්..:rolleyes: අද ක්ලාස් ගියේ නැද්ද... ;)
    wena monada itin cls yawana gedara enawa :P oka maara couse ekakne xam witharada ugannanne nadda :rofl:
    :cool: ඇත්තටම අපි මහන උනොත් සාසනෙත් ඉවරයි...:rofl:
    wadiya dan ek enne naa halo :dull: api dan honda lamai ne :P
    moko wenne bool boleta thaama xam da :rofl:
    ඔව් ඒකනම් ඇත්ත... :yes:
    අනේ මන්ද නංගියා.. මටනම් දැන් හැමදෙයක්ම එපා වෙලා ඉන්නේ..:dull: ලගදි මහන වෙයිද දන්නෙත් නැ...:P
    සමහර වෙලාවට සමාජයේ වෙන දේවල් දැක්කම තනියම ඉන්න එක හොදයි කියල හිතෙනවා නංගියා....:dull:
    ow itin apitama mathak unoth thamai :rolleyes: nathuwa meyalata apiwa matha wenne naane :oo: unnada malada kiyalawath balanne naa :dull:
    :shocked: ඇයි ඒ.. බලන්න කොච්ච්ර නිදහස්ද කියල...:rofl:
    අන්න හරි..:yes: මම ඒකනේ බදින්නේ නැතුව ඉන්නේ... :rofl: එතකොට කොච්චර නිදහස්ද... :cool:
    :lol: ඔව් ඔව් මට මැවිල පෙනුනා... :rofl: බදින කොල්ල විදින දුක... :rofl::P
    :sorry: අයියෝ.. එයාට වෙන වැඩක් නැතිවෙයි... හැම දාම හැම වෙලාවෙම කුස්සියි තමයි ඉන්න වෙන්නේ...:baffled::eek::rofl:

  • Loading…
  • Loading…
  • Loading…