Danurp
Reaction score
201

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :rofl: ok
    ඒත් කිව්ව විදියටනම් පොඩි බයකුත් හිතෙනවා... :baffled::P
    :shocked: හපෝයි... :baffled:
    කමක් නැ කමක් නැ.. එන්න එන්න අපි හොද පාටියක් දාමු... :P:rofl:
    :lol: හපෝයි..අපරාදෙනේ....:dull::rofl:
    අපි ලගදි BMICH එන්න ඉන්නේ.. ඒ එනකොට නම් අනිවා ඔයාලට කියන්නම්.. :yes::P
    exhibition budget එකත් කොහොම හරි ඉවර කරන්න ඕනනේ... :lol:
    :lol::lol: අන්න හරි එතන තමයි තැන... :yes:

    අයියෝ.. එහෙමද ? :shocked: අපරාදෙනේ..:sorry: දන්නව නම් කට්ටියටම එන්න කියනවා.. SLECC එකට කැම බීම අරගෙන... :rofl:
    :sorry: නැ නංගියා.. SLECC එක තියෙන්නේ ලේක්හවුස් එක ඉස්සරහම නේ... :confused: මම හිතන්නේ ඔයාට BMICH එකයි SLECC එකයි දෙක පැටලිලා වගේ... :)

    හපෝයි... ක්ලාස් කට් කරල ඇවිදින්න හරිම කැමති වගේ කට්ටියම.... :rofl:
    Sri Lanka Exhibition & Convention Centre (SLECC)

    12, D.R. Wijewardene Mawatha,
    Colombo 10,
    Sri Lanka.

    :P
    ඔව් නංගියා.. :( මේ දවස් වල SLECC එකේ Exhibition එකක් තිබුනා... ඉතින් අපේ Company එකෙනුත් stall එකක් දාල තිබුනා... මේ දවස් ටිකේම SLECC එකේ තමයි හිටියේ.. අද තමයි Office ආවේ... :P
    හලෝ..:) කවුද මේ දොරට තට්ටු කරන්නේ.... :rofl:
    හපෝයි....:sorry::sorry: ලේන පැටවු දෙන්නෙක් හිටියද ? :confused:
    දැන් ඉතින් කරන්න දෙයක් නැනේ නංගියා.. ඒ ගැන වැඩිය හිතන්න එපා...:) ඔයාට තව ලේන් පැටියෙක් ඉන්නවනේ.. :) අනික එයාටත් තව පොඩි දවසක් යනකොට එයාගේ අනිත් එක්කෙනා නැ කියල අමතක වෙලා යයි...:yes:
    :shocked: අයියෝ... ලේන කූඩුවේ නෙමෙයිද හිටියේ... :sorry:
    :rofl: ෆුල් ෆන්... ඒත් ඒ ෆන් එක අද ඉවරයි.. අද බොස් එනවා...:(

    ඕකේ.. මම බලල කියන්නම්කෝ... :)
    ඔයා බැලුවද ඒක... :) ඔව් ඔව් මමත් ඩවුන් කරල බලන්න ඔන... අද අපේ බොස් ලංකාවෙ නැ...:P අද ෆුල් අයිස්... :rofl:
  • Loading…
  • Loading…
  • Loading…