මචං මේක තිබේ.......මේකෙ සංගීතය කාල තියෙන්නේ රිවර්බ් එකක් දාල......
මම හොයන්නේ රිවර්බ් එක නැති ඔරිජිනල් කොපි එක..........
මා ගාව දැනට චිත්රපටයේ ජෙනුයින් ඔප්ටිකල් සවුන්ඩ් ට්රැක් එකෙන් ගහපු එකක් තියනව කොලිටි මදි.......
පින් සිදුවේවා ප්රයාමයට.....!!!!