උඹ හරි, මම නිවාඩු ගිහින් ආවත් හරි ටිකක් නිදහස අඩු වුනා, උඹ තව ත්රෙඩ් ගැන කියනවා, උඹ ඔය යටින් තියෙන ඒවා ගැන අහනවා, උඹ දන්නා දේ වත් මම දන්නේ නැහැ, ඔය උඹේම වැඩක් වෙන්න ඕනේ, මම එළකිරි එකට ආවට උඹ වගේ ගොඩක් දේවල් මම දන්නේ නැහැ, කොහෙද ඉතින් උඹලා කියලා දෙනවායැ හොර හැත්ත.....