Randike Mendis Jul 17, 2012 ඒක තමයි මාත් බැලුවේ33000w නිසා අධි වේගී පහරක් වෙන්න ඇති..ආයේ නූලක් දාමු..අර උඹටම ආවේණික් එව්වා ගෙන් එකක්...
ඒක තමයි මාත් බැලුවේ33000w නිසා අධි වේගී පහරක් වෙන්න ඇති..ආයේ නූලක් දාමු..අර උඹටම ආවේණික් එව්වා ගෙන් එකක්...
Randike Mendis Jul 17, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=13058131#post13058131 බලලා බම්ප් එකක් වත් දාමූ.. ස්තූතියි මචන්
http://www.elakiri.com/forum/showthread.php?p=13058131#post13058131 බලලා බම්ප් එකක් වත් දාමූ.. ස්තූතියි මචන්
gayankuwait Jul 10, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=13015004#post13015004 kamathinam ganna karadarayaknam link eka dena eka sorry
http://www.elakiri.com/forum/showthread.php?p=13015004#post13015004 kamathinam ganna karadarayaknam link eka dena eka sorry
crazybuddy Jul 3, 2012 එටිසෙලාට් වලට සිග්නල් නෑ බං අපේ පැත්තට.. ඒකයි අවුල.. අනේ මංදා බං මටත් එපාම වෙලා තියෙන්නෙ..
crazybuddy Jul 3, 2012 සයිට් එකට යන්නම බැරිවෙයිද බං තව ඉස්සරහට.. අනේ මංදා බං.. එපා වෙනවා.. මචං මේ.. උඹ පාවිච්චි කරන්නෙ මොකක්ද..?
සයිට් එකට යන්නම බැරිවෙයිද බං තව ඉස්සරහට.. අනේ මංදා බං.. එපා වෙනවා.. මචං මේ.. උඹ පාවිච්චි කරන්නෙ මොකක්ද..?
crazybuddy Jul 3, 2012 මචං කොල්ලා තෑන්ක්ස් ආ PM එකට.. ආයෙම එකක් දැම්මොත් PM අනිවා දෙන්න ඕන.. හරියට කියවන්න ලැබුනෙ නෑ බං.. සයිට් එක අදත් බ්ලොක් කරලනේ වේස බල්ලො..
මචං කොල්ලා තෑන්ක්ස් ආ PM එකට.. ආයෙම එකක් දැම්මොත් PM අනිවා දෙන්න ඕන.. හරියට කියවන්න ලැබුනෙ නෑ බං.. සයිට් එක අදත් බ්ලොක් කරලනේ වේස බල්ලො..
෴සමනලී෴ Jul 3, 2012 Thanks....... ඔව් අනේ ඇත්තටම කැතයි.. ප්‍රොෆයිල් එකවත් හරියට පේන්නෙ නෑනෙ ඔයාගෙ........
gcj Jun 20, 2012 ah fit eka.. dannam saneepai macho.. thanx aah me dawas wala poddak busy macho. ekai wediya EK set wenna awe neththe. post danna beri unata mobile eken nitharama forum ekata log wenawa! elaz!
ah fit eka.. dannam saneepai macho.. thanx aah me dawas wala poddak busy macho. ekai wediya EK set wenna awe neththe. post danna beri unata mobile eken nitharama forum ekata log wenawa! elaz!
W W Warrior-FX Feb 25, 2012 එලා...ස් :) මම මගේ අවතාරේට අලුතින් පොඩි ඇනිමේෂන් පාරක් දැම්මා. පොඩි එකක්. :D බලපන් හොඳද කියල. :D http://www.elakiri.com/forum/showthread.php?p=12169164#post12169164
එලා...ස් :) මම මගේ අවතාරේට අලුතින් පොඩි ඇනිමේෂන් පාරක් දැම්මා. පොඩි එකක්. :D බලපන් හොඳද කියල. :D http://www.elakiri.com/forum/showthread.php?p=12169164#post12169164
W W Warrior-FX Feb 15, 2012 http://www.elakiri.com/forum/showthread.php?p=12100325#post12100325 අලුත් අවතාරේ :P