Chrisrg
Reaction score
215

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහ් එල එල එහෙනම් පස්සෙ සෙට් වෙමු
    ගුඩ් නයිට්
    අයියේ :D
    ඒත් ඉතින් වේලෙන්නේ නෑනේ ලේසියෙන්
    එහෙනම් වැඩේ වෙයි වගේ
    හෙම්බ දිගටම හැදිලා නිව්මෝනියාව එයි :eek:
    අපිත් එහෙම තම ඔය කීවට :rofl:
    මේකේ තියෙන්නේ 32 බිට් එක කිසි අව්ලක් නෑ හැබැයි
    ඒක තමා එපා වෙලා ඉන්නේ කොයි වෙලේ හරි මේ යූ පී එස් එකේ පීකරේ පිච්චෙනවා
    අෆ්ෆ එහෙමත් භයානකද :oo:
    ඔය ටීවි එකේ එහෙම ඉන්නේ
    කපටී කියලත් කියනවා :yes:
    මාත් දැන් යනවා අයියේ
    ගුඩ් නයිට් :)
    අහ් මාත් තව ටිකකින් යන්න බැලුවේ :dull:
    එල එල එහෙනම් පස්සෙ සෙට් වෙමු :)
    ගුඩ් නයිට් :D
    මම තාම ඇත්තට දැකලා නෑනේ
    මේ පැත්තේ මොන නරියෙක්වත් නෑ :rofl:
    අප්පා :(
    ඔහෙ නරි ඉන්නවද දැන් බෙහෙතකටවත් නරියෙක් හොයන්න නෑනේ :oo:
    නෑ නෑ නිකන් එහෙම හිතුනා අර කියල තිබ්බ නරි කතාව දැක්කම :rofl:
    එහෙම උන් සෙට් උනහම එහෙම්ම සලකන්න :dull: හොද මොන රට වල උන්ද :D
  • Loading…
  • Loading…
  • Loading…