ගයාන්හි ඔටු කුවෙට් මහතාට... ...
බක් මස පැමිනෙතැයි කොව්ලා පවසනවා.....
ගයාන් කුවෙට් මහතත් එය සමරනවා.....
මේ බක් මගේ සිතු පැතුමන් ඉටුවෙනවා.....
ඉර හද පවා සිතු ලෙස වැඩ කරදෙනවා.....
දෙන්නගෙ සිතුම් පැතුමන් හැම ඉටුවේවා.....
එන්නට ඉන්න අයටත් බොහො සෙත් වේවා.....
සාමය සතුට ඔබ පව්ලට ඉතිරේවා...
මේ සිරි බක් මහේ සම්පත සපිරේවා.....