coolparkinglot
Reaction score
737

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැබුවා වු නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා.
    සුභම සුභ අලුත් අවුරුද්දක් මචන්.....................!!!!!!!!!!!!!!!!!!
    සරුවට ඇතිද ඔහේ,
    කිරිබත් මේසා ඉතිරෙනා ලෙසේ,
    කොටහක් මටත් අරන් අනේ,
    එනවද ලැබූ මේ නව වසරේ
    එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. :)

    හැමෝගෙම හිතේ සතුට පිරි සුභ නව වසරක් ම උදා වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා... :)
    Pahan silak sey nethu dal vewa!
    Wasanthayak sey divi saru vewa.
    Pium vilak sey suwanda pathirewa!
    Mey nawa wasarey kiri ithirewa!
    Suba aluth avurudak vewa..! :):)
    "සබ්භීතියෝ විවජ්ජන්තු - සබ්බ රෝගෝ විනස්සතු
    මාතේ භවත්වන්තර‍ායෝ - සුඛී දීඝායු කෝ භව"

    ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!!!!!!:)
  • Loading…
  • Loading…
  • Loading…