chamaz Apr 13, 2012 ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි අලුත් අවුරුද්දක් වේවා.....!
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි අලුත් අවුරුද්දක් වේවා.....!
gudaya Apr 13, 2012 ඔබටත් පව්ලේ හැමෝටමත් ලබන්නාවූ සිංහල අවුරුද්ද සතුටින් පිරි ,සෞභාග්‍යමත් ,වාසනවන්ත,කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා , ####ගයාන් උදය###
ඔබටත් පව්ලේ හැමෝටමත් ලබන්නාවූ සිංහල අවුරුද්ද සතුටින් පිරි ,සෞභාග්‍යමත් ,වාසනවන්ත,කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා , ####ගයාන් උදය###
nad253 Apr 13, 2012 ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!
ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!
amila_mp Apr 13, 2012 ~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
~~ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබට සහ පවුලේ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!! !~~
C C chanaka chana Apr 13, 2012 සුභ අලුත් අවුරැද්දක් මචන්, සිතන පතන විදියට හැමදෙම ඉටු වෙන්න ඔනි.. බුදු සරණයි...