thnx මචන් ......
උඹලගේ වචනත් ඒ වෙලාවේ මර හෛයක් උන....
දැන් නෙට් එකක් දාලා එයාව isolete කරලා ඇඳෙම තියෙල තියෙන්නේ.....
රෙස්ට් එක ට පොඩි උන් දෙන්නව පරිස්සම් කරගන්න දෙකටම.
ටිකදවසක් යනකම් එයාව කලා අපිව කෑවොත් බෝවෙන්න පුළුවන්.
මදුරුවෝ හිටියට අපේ ගෙවල් අවට ඩෙංගු නෑ . මේක හැදෙන්න ඇත්තේ පිටදී . ඒකනිසා වටපිට මිනිස්සුන්වත් අමාරුවේ දන්නේ නැතුව බේරන්න ඕනි......