Dishum
Reaction score
28

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • VGA ගහලා අරන් තියෙනවා ලැප් වලට....?? :lol: විහිලු කතා බං..... මම අවුරුදු 4ක් තිස්සේ ලැප් එක්කම ඉන්නේ..... මම මෙච්චර කාලෙකට දැකලා නෑ VGA වෙනම ගහන්න පුලුවන් ලැප් නම්.....
    ලැප් වලට VGA අලුතෙන් ගහන්න බෑ පුටේ..... :no: වරෙන් වෙලාවක, දෙන්නම් හොද ලැපක්.... :)
    Win 8 එක්ක ආව i3 තමා තියෙන්නේ...... :yes: කෝල් එකක් දෙන්න.... අඩුවට දෙන්නම්.... :)
    මට සුබපතපු ප්‍රමෝෂන් දීපු මාත් එක්ක සහෝදරත්වයේ බැඳීමෙන් හිටපු සහෝට ස්තුතියි.:):):)


    හැමෝටම රෙපකින් ගහල කළගුණ සලකන්න මට බැරි බව ඇත්ත :(:sorry:
    ඒත් මගේ සහෝදරකම පිළිගන්න. ඔක්කොටම වැඩිය අපේ යාළුකම වැදගත්:love::love::love:
  • Loading…
  • Loading…
  • Loading…