crazybuddy Jun 21, 2012 TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් ) කරදරයක් නැත්නම් ප්රතිචාරයක් හෝ බම්ප් එකක් දෙන්න..
Kosala_Wickramasinghe Jun 18, 2012 mage thred eka ara fake ekak awilla winsa karanawa puluwannam poddak balanna rating ekath adukarala macha puluwannam rating ekakuth denna
mage thred eka ara fake ekak awilla winsa karanawa puluwannam poddak balanna rating ekath adukarala macha puluwannam rating ekakuth denna
Kosala_Wickramasinghe Jun 18, 2012 ලයිට් එක පත්තු කළා http://www.elakiri.com/forum/showthread.php?t=1445954
crazybuddy Jun 13, 2012 මටත් හිතුනා උඹ පාඩම් කරනවා ඇති කියලා.. අපි නම් රැකියාවේ නිරත වෙන ගමන්.. අයිස් ගහනවා ලාවට හීනියට..
crazybuddy Jun 13, 2012 එකෙන්ම එකෙන්ම මචං.. මම නම් ඉතිං වැඩ.. උඹ මොකෑ රෑ වෙනකන් කොරන්නේ.. ෆිල්ම් බලනවද.. ගේම් ගහනවද.. නිදාගන්න කම්මැලිකමට ඉන්නවද..?
එකෙන්ම එකෙන්ම මචං.. මම නම් ඉතිං වැඩ.. උඹ මොකෑ රෑ වෙනකන් කොරන්නේ.. ෆිල්ම් බලනවද.. ගේම් ගහනවද.. නිදාගන්න කම්මැලිකමට ඉන්නවද..?
Kosala_Wickramasinghe Jun 10, 2012 බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඊළඟ ත්රෙඩ් එකෙත් මාත් එක්ක එකතුවෙන්න හැබැයි හොඳ දේ ලැබෙන්නේ ටිකක් පහුවෙලා
Kosala_Wickramasinghe Jun 9, 2012 ඔන්න මගේ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1441248