dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • appuvaට ඇරගන්න කියලා උඹ වරෙං බං අයියේ...
    එක එක හාල් පාරුවන්ට වඩා උඹව ඕන අය ගොඩාක් මෙතන ඉන්නවනේ...
    එහෙව් එකේ එකෙක් දෙන්නෙක් කියන මගුල් අහන්නේ මක්කටයි...
    :no: :no: :no: :no: :no:
    මැරීඩ් ක්ලබ් එකේදෙවන වර සම්ප්‍රාප්තියට ආවෙමි....දැං චුත වෙමි..........!!!!
    appuvaට කියන්න තියෙන්නේ......
    හා මචං....මං එහෙම කරඤ්ඤං...................
    ඔය දතක් ගලවගෙන ඉඳපන් බන්.dont waste your time here.
    බුද්ධිමත් ඔබ, බුද්ධිමත් මනසින්,
    බුද්ධිමත් විකල්පයක් කරා..
    බුද්ධිමත් ලෙස එළබෙනු ඇතැයි,
    බුද්ධිමත් ලෙස බලා සිටින්නෙමු... අපි...!!!
    දත් කිඹුලා නැවත එන්න....
    ඔබේ අඩුව දැනෙන අය වැඩි බව
    එය පිරවිය හැක්කේද ඔබට පමණක් බවද
    ඔබට තේරුම් යා යුතුව තිබේ.....!
    leave some one's personal idea...
    follow the common ppl's vision.

    api balan innawa bro....
    උඹ උඹම ගැන ලැජ්ජා වෙයන් මොකෙක් හරි මොනවා හරි කිව්ව ගමන් දාල දුවනවනං... එතකොට ඌ කිව්ව දේ පිළිගත්ත වෙනව.. සැරයක් මාතර කිඹුලත් ඔය වගේ වැඩක් කළා.. දැන් උඹ.. අනේ මන්ද බං,,
    දැන් උඹ එන්නෙ නැද්ද.. අපි අපේ උන්ට දැනුම බෙදන්නෙ නැද්ද.. උඹ වගේ උන් නැතිවුනාම මේකෙ දැනුම හොයන උන්ට අබ සරණයි කියල තේරෙන්නෙ නැද්ද..? උඹ එනකල් මමත් ආව ගියා පමණයි.. ඇක්ටිව් වන්නේ නැත.
    පිස්සු කරන්න හ්දන්න එපා බන් උබට පිස්සුද එකෙක් මොනවා හරි කිවුවමා බයෙ දමලා ගහලා දුවන්න තරම්
    උබ 15/16 ඉන්න පොඩි එකෙක්ද ? මනුස්සයො මනුස්ස්යන්ට නින්දා ප්‍රශංශා කියන් දෙකම ලැබෙනව
    උබ එ අතින් කොයි තරම් වාසනවන්ත්ද උබ වෙනුවෙන් කතා කරන්න උබට ඉස්තුති කරන්න කි දෙනෙක්නම් එලකිරියෙ ඉන්නවද පිස්සු නොකර ඉදපන්:dull:
    gee nula kiyawanne 4,5 witarai ban... panadagena type kirime wedak ne wage... apita wada cmnt ara fake ekaata wetuna.. epaaaaa wenawa.... masekata serayak ekek ewit kiyai digatama karamu api innawa kiyala.... nowatinaaa ayata watinaaa dewal mehema denna onada ban.... pawsita unade tamaa apita wennet....
  • Loading…
  • Loading…
  • Loading…