මම දරත එක්ක කතා කලා මචං.. ඌ කියන දෙයත් ඇත්ත.. මටත් තියෙන ප්රශ්ණය කිඹුල ගිය එක.. මමත් කැමති නෑ මේ හුයන්නට උත්තර බදින්න.. ඒත් අර හියුමොනොයිඩ් පොන්නය කිලර් වගේ උන් නොමග යවනවා.. උත්තර ලියන්න ගිහින් දෙපාරක් නැවැත්තුවා.. කිඹුල එන්නෙ නැතිව අපි නටල වැඩක් නෑනේ...