gayankuwait Jul 14, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1460216 බම්ප් එකක් සහ රෙප් දියන් :cool: මගෙ යාලුවෙක්ගෙ ඉල්ලිමක්
http://www.elakiri.com/forum/showthread.php?t=1460216 බම්ප් එකක් සහ රෙප් දියන් :cool: මගෙ යාලුවෙක්ගෙ ඉල්ලිමක්
AWRORA Jul 14, 2012 ගේ කුරුළු පින්ක් පැන්තර් සස්ලිට් සමග විවාහ ගිවිසගත් බව මෙයින් දන්වා සිටිමි..විවාහ උත්සවය පිලිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ
ගේ කුරුළු පින්ක් පැන්තර් සස්ලිට් සමග විවාහ ගිවිසගත් බව මෙයින් දන්වා සිටිමි..විවාහ උත්සවය පිලිබඳ විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ
actinide Jul 14, 2012 පින්ක් පැන්තර් සස්ලියට ආදරෙයි කියන කතාව ඇත්තද මචන්...???උන් දෙන්න බඳින්නලු යන්නේ...
AWRORA Jul 14, 2012 පින්ක් පැන්තර් සස්ලියට ආදරෙයි කියන කතාව ඇත්තද මචන්...???උන් දෙන්න බඳින්නලු යන්නේ...
gayankuwait Jul 13, 2012 නිකන් කට තිබිච්ච පලියට හැම එකකටම පනින්න එපා..ඒක සහෝට අදාල දෙයක් නෙමෙයි..නිකන් පශ්චාත් බාගේ දෙන්නැතුව ඉන්න..
නිකන් කට තිබිච්ච පලියට හැම එකකටම පනින්න එපා..ඒක සහෝට අදාල දෙයක් නෙමෙයි..නිකන් පශ්චාත් බාගේ දෙන්නැතුව ඉන්න..
actinide Jul 13, 2012 සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
AWRORA Jul 13, 2012 නිකන් කට තිබිච්ච පලියට හැම එකකටම පනින්න එපා..ඒක සහෝට අදාල දෙයක් නෙමෙයි..නිකන් පශ්චාත් බාගේ දෙන්නැතුව ඉන්න..
නිකන් කට තිබිච්ච පලියට හැම එකකටම පනින්න එපා..ඒක සහෝට අදාල දෙයක් නෙමෙයි..නිකන් පශ්චාත් බාගේ දෙන්නැතුව ඉන්න..