sameerasadaru Sep 12, 2012 අයිම් ලාස්ට්,ඔබට හිතෙන දෙ,මල් වත්ත ඔය ත්රෙඩ් වගයක් තිබ්බෙ බන් ඒවාගෙ එහෙම මඩක් නෑ
sameerasadaru Sep 12, 2012 උබෙන් මිස් කෝල් එකක් තිබිලා දැක්කේ ඊයේ පෙරේදා අර අපෙ අනික් ත්රෙඩ් ටිකට බම්ප් ටිකක් දියන්.මට හොයා ගන්න බෑ ඒවා
උබෙන් මිස් කෝල් එකක් තිබිලා දැක්කේ ඊයේ පෙරේදා අර අපෙ අනික් ත්රෙඩ් ටිකට බම්ප් ටිකක් දියන්.මට හොයා ගන්න බෑ ඒවා
crazybuddy Sep 9, 2012 අපිට උඹලව මතක් වෙනවා ප්රගීතයා..උඹලට අපිව මතක් නොවුනට.. මම හොඳින් ඉන්නවා කොල්ලො.. ඒත් එපාවෙලා ඉන්නෙ.. නිවාඩුවක් නැහැ..
අපිට උඹලව මතක් වෙනවා ප්රගීතයා..උඹලට අපිව මතක් නොවුනට.. මම හොඳින් ඉන්නවා කොල්ලො.. ඒත් එපාවෙලා ඉන්නෙ.. නිවාඩුවක් නැහැ..
මම කට්ටා Aug 22, 2012 මචන් ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට.... ජීවිතය_ජයගමු Thankyou ~~මම කට්ටා~~
මචන් ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට.... ජීවිතය_ජයගමු Thankyou ~~මම කට්ටා~~