gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පස්සෙ කතා කරමු ගුඩ් න්යිට් සත්තලන් බායි හෙට හමු වෙමු
    මට හිතුනා ආදර බර පික් එකක් දාන්න Profile පික් එක මාරු නොකරෙ මගෙ එලකිරියෙ හිටිය හොදම යාලුවා
    හදලා දුන්න එකක් නිසා එයාව මතක් වෙන්න ඔක සදහටම තියන් ඉන්නවා එයා එලකිරියෙන් ගියා
    පොත් කියවන එක නවත්වන්න එපා දිගටම කියවන්න එලකිරියෙ බයිලා ගැහුවාට දැනුමට යමක් එකතු වෙන්නෙ නැහැ
    මම නිදා ගන්නෙ නැහැ දැන්ම පොතක් කියවලා ඉවර කරලා නිදා ගන්නෙ නැත්නම් ඔක්කොම පත්තර ටික හරි කියවනවා
    අපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ නැහැ මම ඔයාට විහිලු කරාට අනිත් අයට විහිලු කරන්නෙ නැහැ මම යන්නෙ පොතක් කියවන්න ඔයා පොත් කියවනවාද හොම්ස් පොත් ටික ඔයා ලග තියෙනවාද නැත්නම් ගන්න තැනක් කියන්නම් කම්මැලි කමට හොද බෙහෙතක් පොත්
  • Loading…
  • Loading…
  • Loading…