33000W Oct 13, 2012 avatar එක නම් අවුලක් නෑ.ඒක කාලෙන් කාලෙට වෙනස් කරන එක නෙ.ඒක නෙමේ ඔය facebook අවුල හදාගත්තද?නැත්නම් ඒක හදන හැටි කියල දෙන්නද? friend ls ල අයින් කරන හැටි
avatar එක නම් අවුලක් නෑ.ඒක කාලෙන් කාලෙට වෙනස් කරන එක නෙ.ඒක නෙමේ ඔය facebook අවුල හදාගත්තද?නැත්නම් ඒක හදන හැටි කියල දෙන්නද? friend ls ල අයින් කරන හැටි
33000W Oct 2, 2012 වැඩක් නෑ කතා කරල. කෙල්ලො කවදාවත් සෑහීමට පත් වෙන්නෙ නෑ කියන කතාව ඇත්ත. දැන් මම දෙපාරක් වෙනස් කලා. ඒත් කැතයි ද?
වැඩක් නෑ කතා කරල. කෙල්ලො කවදාවත් සෑහීමට පත් වෙන්නෙ නෑ කියන කතාව ඇත්ත. දැන් මම දෙපාරක් වෙනස් කලා. ඒත් කැතයි ද?