~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපෝ ඒ ගැන කියලා වැඩක් නෑ නංගි.. අප්පිරියයි මතක් වෙනකොටත්.. කරුමෙට හරි ඔය බෙහෙත් බීලා උගුරට එහෙම ආවොත් තමා ජීවිතේම එපා වෙන්නෙ..
    අපෝ ඔව්.. බෙහෙත් ටික නම් අමාරුවෙන් බොනවා.. :D
    ආයිමත් ඒ වගේ වැඩක් කලොත් මම ලිවුමක් ලියල මැරෙනව ඔයා තමයි මගේ මරණෙට වග කියන්න ඕන කියල.:growl::growl::growl:

    ඔව්,මම තරහයි.මම ආයිත් ඔයත් එක්ක කවදාවත් කතා කරන්නෙ නැහැ.මම හිතුවෙ නැහැ ඔයා මට මෙහෙම කරයි කියල.ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ.මගේ හදවතට තවත් මේක දරා ගන්න බැහැ
    අපෝ ඒ ගැන කියලා වැඩක් නෑ නංගි.. අප්පිරියයි මතක් වෙනකොටත්.. කරුමෙට හරි ඔය බෙහෙත් බීලා උගුරට එහෙම ආවොත් තමා ජීවිතේම එපා වෙන්නෙ..
    එලස් නංගා.. කතාව නම් හිතට අල්ලයි කියලා සුවර්.. යෞවන සමින්ද්‍ර අයියගෙ කතාවක්.. පොර ඇඟට දැනෙන්න කතා ලියනවා.. නංගා මම යනවා එහෙනම්.. බඩගින්නක් ආවා.. :) 02.00 ට බෙහෙත් බොන්නත් තියෙනවා..
    :)
    සොඳුරු නවෝදය කතාව කියෙව්වද නංගි.. අන්න මම ඒකෙ දෙවනි කොටස දැම්මා.. ගොඩක් අය දෙවනි කොටස එනකන් බලාගෙන හිටියෙ.. 1වෙනිදා තමා පිට වුණේ.. අද මම එළකිරිත් දැම්මා, බ්ලොග් එකටත් දැම්මා.. මුල් එක කියවලා නැත්නම් කියවලා ඉන්න.. පට්ට ලස්සන කතාවක්.. ඔයාට පාසල් කාලෙ මතක්වෙයි ඒක කියෙව්වාම..
    ඔව් නංගියා වෙලාවට බෙහෙත් ටික බොනවා.. ඩොක්ටර් කිව්වා සතියක්වත් රෙස්ට් කරන්න කියලා.. ඒත් නංගා ජොබ් එක බේරගන්නත් එපැයි.. සතියක් ගෙදර ඉන්නවා කියන්නෙ මාසයක් විතර වැඩ කරන්න වෙනවා කියන එක.. අපෝ ඒක එපා වෙනවා.. ඒක නිසා මම අද වැඩට ආවා..

    අනිවාර්යෙන්ම නංගි හැමදාම වගේ දිගටම එළකිරි එනවා.. ඔයාට බොහොම ස්තුතියි මගේ දුක සැප හොයලා බැලුවට..

    තෙරුවන් සරණයි නංගියා..! පරිස්සමින් ඉන්න..! සතුටින් ඉන්න..!
    දවස් 4ක විතර පොඩි නිවාඩුවක් දැම්මා නංගියා.. අද තමා වැඩට ආවෙ.. Blood Picture එකක් ගත්තා. බෙහෙත් වගයක් දුන්නා.. මුකුත් කිව්වෙ නැහැනේ ඩොකා.. ආයෙම දවස් 21කින් බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..:(

    BLOOD PICTURE

    RBC : ARE NORMOCHROMIC & NORMOCYTIC.

    WBC : SHOW NORMAL NEUTROPHOL & LYMPHOCYTE COUNT WITH MORPHOLOGY & MARKED EOSINOPHILIA.

    PLATELETS : ARE NORMAL IN NUMBER.

    COMMENTS : MARKED EOSINOPHILIA. (ABSOLUTE EOSINOPHILL COUNT 2000/CUMM)

    SUGGEST : TO LOOK FOR REACTIVE CAUSES OF TREATMENT IF EOSINOPHILIA PERSISTS AFTER APPROPRIATE THERAPHY SUGGEST HAEMOTOLOGYCAL REVEW.
  • Loading…
  • Loading…
  • Loading…