~Titi~
Reaction score
1,449

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • චූටි ටිටීගෙ චූටි ටෝච් එක
    ආ.. එක දිගට 10 පාරක් කියන්න බලන්න පුලුවන්නම්
    කිවුවොත් මම කොට්ට උරේකුයි සෙරෙප්පුවකුයි අරන් දෙනව ඇත්තමයි
    අපොඔඔඔඔඔඔඔඔඔ නැහැ අනිත් එවා ප්‍රසිද්දියෙ කියන්න පුලුවන්ද :P එවා ඔක්කොම කෙටි කරලා කිවුවෙ
    හුරතල් කරන්න කියල
    දැන්නම් දෙන්නෙක් බදින්න හිතිලා තියෙන්නෙ :P වැඩ ගොඩයි කරන්න ගෙදර
    රෙඩි හොදන්න ඔන වියන්න ඔන ඔක්කොම කරන්න වෙලා මට
    ඇයි බැරි එනවකො :P එයාව හොයා ගන්න බැහැ මගෙ ලිස්ට් එකෙ නැහැ අමල් කියල අයි ඩි එක ඇත්තෙ
    gayankuwait>

    "ඔයා එන්න අපෙ ගෙදර මම විසා කැම බිම ඉදුම් හිටුම් ඇදුම් පැලදුම් කිම් පවුඩර් ඔක්කොම දෙන්නම්"

    :shocked: :shocked: :shocked:
    ඔයා එන්න අපෙ ගෙදර මම විසා කැම බිම ඉදුම් හිටුම් ඇදුම් පැලදුම් කිම් පවුඩර් ඔක්කොම දෙන්නම්
    දන්නවද වැඩක් මට එක පාර කොලු පැටියෙකුයි කෙලි පැටියෙකුයි හුරතල් කරන්න පුලුවන් අපෙ අල්ලපු කාමරෙ
    අයියාටත් අපෙ පුතා ලැබෙන්න දවස් 2 කට කලින් දුවෙක් ලබුනා :cool::yes: ඉතින් ෆට්ට මෙ දවස්වල
    එයාත් එලකිරියෙ ඉන්නවා (අයියා)
    අපෝ ඇත්ත නම ඒකද :P? හරි හරි පණ්ඩිතයා :frown:
    මාත් මේ කියනකන් තමා හිටියේ :baffled:,හා මම එහෙම කරන්නම්කො ,ඔබ තුමීත් ඉක්නමට පෙලවහක් කරගෙන ස්වාමියාට සේවය කරන්න පටන් ගන්න :cool::yes:
  • Loading…
  • Loading…
  • Loading…