rcccc Dec 2, 2012 uba kiyanne sahathika aththa.ewunata nusudussanta thna dela sudusso paththakata wela enna eka nam apradyak ban.
uba kiyanne sahathika aththa.ewunata nusudussanta thna dela sudusso paththakata wela enna eka nam apradyak ban.
rcccc Dec 2, 2012 machan campaign ekak karapan rising starta.ubata nodena vote kata denedha meke.ara aluth ewun vote ellala pm danwa.eka handha campaign ekak karapan
machan campaign ekak karapan rising starta.ubata nodena vote kata denedha meke.ara aluth ewun vote ellala pm danwa.eka handha campaign ekak karapan
crazybuddy Nov 22, 2012 ඔව් බං.. දැන් නම් අවුලක් නැහැ.. බෙහෙත් බොන්නයි, ලේ ගන්නයි ගියාම තමා එපා වෙන්නෙ ඉතිං.. මේ බෙහෙත් ටික බීලා ආයෙම ලේ පරික්ෂාවක් කරන්න කිව්වා..
ඔව් බං.. දැන් නම් අවුලක් නැහැ.. බෙහෙත් බොන්නයි, ලේ ගන්නයි ගියාම තමා එපා වෙන්නෙ ඉතිං.. මේ බෙහෙත් ටික බීලා ආයෙම ලේ පරික්ෂාවක් කරන්න කිව්වා..
crazybuddy Nov 22, 2012 ආහ් අද ඩොකා හම්බවෙන්න ගියා මචං.. පොර කිව්වා අර අනිත් දෙක වැඩිවෙලා තියෙන්නෙ දීපු බෙහෙත් වලටයි, තාම ලෙඩේ හරිහැටි හොඳ වෙලා නැති නිසයි කියලා.. ඊට පස්සෙ දවසට දෙපාර ගාණෙ බොන්න බෙහෙත් වර්ග දෙකක් දුන්නා.. Famocid 20 Famotidine Tablet කියල එකකුයි.. Predinkant Tablets කියල එකකුයි.. අර Famocid කියන එක කෑම කන්න පැය භාගයකට කලින් බොන්න කිව්වා.. ලොකු අවුලක් නෑ ඒ කියන්නෙ..
ආහ් අද ඩොකා හම්බවෙන්න ගියා මචං.. පොර කිව්වා අර අනිත් දෙක වැඩිවෙලා තියෙන්නෙ දීපු බෙහෙත් වලටයි, තාම ලෙඩේ හරිහැටි හොඳ වෙලා නැති නිසයි කියලා.. ඊට පස්සෙ දවසට දෙපාර ගාණෙ බොන්න බෙහෙත් වර්ග දෙකක් දුන්නා.. Famocid 20 Famotidine Tablet කියල එකකුයි.. Predinkant Tablets කියල එකකුයි.. අර Famocid කියන එක කෑම කන්න පැය භාගයකට කලින් බොන්න කිව්වා.. ලොකු අවුලක් නෑ ඒ කියන්නෙ..
~Titi~ Nov 22, 2012 සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,, එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන් මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................
සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,, එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන් මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................
crazybuddy Nov 20, 2012 සහතික ඇත්ත මචං.. ඔය කරන පව් වලට විඳවන්න වෙනවා.. මම මචං මාලු කෑල්ලක්වත් කන්නෙ නෑ 6 වසරෙ ඉඳලා.. එළවලුයි බතුයි විතරයි කන්නෙ.. මට මාර දුකයි බං ඒ අහිංසක සත්තු මරන විදිය දැක්කම..
සහතික ඇත්ත මචං.. ඔය කරන පව් වලට විඳවන්න වෙනවා.. මම මචං මාලු කෑල්ලක්වත් කන්නෙ නෑ 6 වසරෙ ඉඳලා.. එළවලුයි බතුයි විතරයි කන්නෙ.. මට මාර දුකයි බං ඒ අහිංසක සත්තු මරන විදිය දැක්කම..