ඇඟට අමාරුවක් නම් නැහැ නංගියො..
ඔව් බෙහෙත් බොනවා නංගි තාම.. දවස් 20කටනේ දුන්නෙ.. මේ මාසෙ 20 වෙනකන් බොන්න ඕන.. මම ගිය මාසෙ 30දා රෑ ඉඳලනේ බෙහෙත් බොන්න පටන්ගත්තෙ.. 21වෙනිදා ලේ එකක් පරික්ෂා කරගෙන ආයෙම ඩොක්ටර් ගාවට යන්න ඕනි.. ලෙඩේ හොඳ වෙලා තිබුණොත් නම් එල..