mjayanatha
Reaction score
1,885

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඔබ් ඔබ දියුණුවේ හිනිපෙත්ත කරා‍ වේගයෙන් යන බව ‍පේනව
    අලුත් කලාවක් සොයා ගත්ත මන් දියුණු වෙන්න ඕනෑනම්
    නිකන් ඉන්නනෙපා කොහොම කොහොම හරි කොපියක් කෙලින්ම දාපන්
    කෙනෙක් ටියිප්කර දාල තියෙන දේ අරගෙන ඇවිදින් හෙමිහින්
    තමන්ගෙ කරගෙන දාමු පොස්ට් එකක් එළකිරි චාරය ඒකයි දැන්
    අලුත් කලාවක් සොයා ගත්ත මන් දියුණු වෙන්න ඕනෑනම්
    නිකන් ඉන්නනෙපා කොහොම කොහොම හරි කොපියක් කෙලින්ම දාපන්
    කෙනෙක් ටියිප්කර දාල තියෙන දේ අරගෙන ඇවිදින් හෙමිහින්
    තමන්ගෙ කරගෙන දාමු පොස්ට් එකක් එළකිරි චාරය ඒකයි දැන්
    ශිෂ්‍යත්වය ගැන හිතන්න කලින් මොන්ටිසෝරි ගිහින් ඉන්න එපායෙ.


    කොටියම කාපිය...
    අද සයිමව මම මකවනවා..
    හි‍ටු...ජයපාලයා...
    සිරාවටම jayanthayo අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි:D
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි:(
    :P
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..:P
  • Loading…
  • Loading…
  • Loading…