sayu11111
Reaction score
285

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • sayu ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. :D
    බෙහෙත් ganna
    නැත්නම් අත් බෙහෙතක් කියන්න sayu දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    sayu ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. :D
    යකෝ මූට ඒ ටික කියන්න ගියපු ටිකට කොච්චර spelling Mistake කොර ගත්තද ආයේ ඉස්කෝලේ ගිහින් ඉංග්‍රීසි,සිංහල දෙකම ඉගෙන ගෙන වර හිප‍ටු පැටියා..
    ඔබ් ඔබ දියුණුවේ හිනිපෙත්ත කරා‍ වේගයෙන් යන බව ‍පේනව
    ඔබ් ඔබ දියුණුවේ හිනිපෙත්ත කරා‍ වේගයෙන් යන බව ‍පේනව
    අලුත් කලාවක් සොයා ගත්ත මන් දියුණු වෙන්න ඕනෑනම්
    නිකන් ඉන්නනෙපා කොහොම කොහොම හරි කොපියක් කෙලින්ම දාපන්
    කෙනෙක් ටියිප්කර දාල තියෙන දේ අරගෙන ඇවිදින් හෙමිහින්
    තමන්ගෙ කරගෙන දාමු පොස්ට් එකක් එළකිරි චාරය ඒකයි දැන්
    කවුද දැන් ඔය උඩ පැන පැන ඉන්න කෙනා?
    සිරාවටම sayu අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි:eek:
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
    අඩේ මේක ‍‍profile එකක්නෙ. මං හිතුවෙ චැට් ත්‍රේඩ් එකක් කියල
    sayu oyata මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්.
  • Loading…
  • Loading…
  • Loading…