crazybuddy Nov 22, 2012 "අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා සීනී දාල පු#ට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."
"අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා සීනී දාල පු#ට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."
mjayanatha Nov 22, 2012 මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
sasliit Nov 21, 2012 "අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා සීනී දාල පු#ට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."
"අඩෝ එක එකාට ඕන විදියට මගේ ඇට කරකවන්න ඇයි මෝටර් හයි කරලද.. කටවහගෙන හිටපන් ගස් ගෙම්බා සීනී දාල පු#ට වෙඩිතියලා මහනවා.. දැනගනින් කූබි කාලා මැරෙන්න.. ගස් වැද්දා.."
mjayanatha Nov 21, 2012 ඕයි NUWAN BUWA උබ බිලද නැත්නම් පිස්සෙක්ද කුජිත වැඩ කරන්න එපා සහෝ සිරාවට කිව්වේ උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
ඕයි NUWAN BUWA උබ බිලද නැත්නම් පිස්සෙක්ද කුජිත වැඩ කරන්න එපා සහෝ සිරාවට කිව්වේ උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
crazybuddy Nov 21, 2012 බෙහෙත් ගනින් නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
බෙහෙත් ගනින් නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
DJU9 Nov 21, 2012 යකෝ මූට ඒ ටික කියන්න ගියපු ටිකට කොච්චර spelling Mistake කොර ගත්තද ආයේ ඉස්කෝලේ ගිහින් ඉංග්‍රීසි,සිංහල දෙකම ඉගෙන ගෙන වර හිපටු පැටියා.
යකෝ මූට ඒ ටික කියන්න ගියපු ටිකට කොච්චර spelling Mistake කොර ගත්තද ආයේ ඉස්කෝලේ ගිහින් ඉංග්‍රීසි,සිංහල දෙකම ඉගෙන ගෙන වර හිපටු පැටියා.
mjayanatha Nov 20, 2012 සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
crazybuddy Nov 20, 2012 ආහ් දෙන්නම සෙට් වෙලා කරමු.. මට තනියම ඔය වගේ ලොකු වැඩක් කරන්න අමාරුයි බං නුවන් අයියෙ..
DJU9 Nov 20, 2012 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්