crazybuddy Nov 22, 2012 ඒකත් ඇත්තනේ.. ඒ වුණාට ඔය විදියට මෙව්වා කරන්නෙ කෙල්ලො තමා.. අපෝ ගන්නෑ ඒ ෆෝන් එක..
crazybuddy Nov 22, 2012 මේ පිංතූරෙ ඉන්නෙ ගෑනු සතෙක් නේද..? :D ඔව් අප්පා.. තව පොඩ්ඩෙන් මාර කුණු ගොඩකට කර ගහන්නෙ.. :(
crazybuddy Nov 22, 2012 මම දෙතුන් පාරකට දෙන්න නංගි ෆෝන් එක ගන්න හැදුවෙ.. ඒ ෆෝන් එක හැට දාස් ගාණක්ලුනේ වෙන්නෙ.. ඒ පොල් බූරුවා මට පට්ට ගාණක් කිව්වනේ.. ඉතිං වැඩේ අතෑරලා දැම්මා.. ඔව් නංගි.. ඔච්චර ලොකු ෆෝන් අරන් වැඩක් නැහැ තමයි..
මම දෙතුන් පාරකට දෙන්න නංගි ෆෝන් එක ගන්න හැදුවෙ.. ඒ ෆෝන් එක හැට දාස් ගාණක්ලුනේ වෙන්නෙ.. ඒ පොල් බූරුවා මට පට්ට ගාණක් කිව්වනේ.. ඉතිං වැඩේ අතෑරලා දැම්මා.. ඔව් නංගි.. ඔච්චර ලොකු ෆෝන් අරන් වැඩක් නැහැ තමයි..
mjayanatha Nov 22, 2012 nangi උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
nangi උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..