sameerasadaru Dec 6, 2012 එහෙනම් උබ ඔය ඇහරලා ඉන්නේ ගෑනු කවද්ද හිතෙන දේ කීවේ .. මට එපා අර වල් කූලට දීලා බලහන් ඕක පැනලා ගනී
sameerasadaru Dec 6, 2012 අපි දැන් කලින් දොයි එකක් කියල ඉන්න එපැයි තරහ වෙන්න ..එපා එපා උබම තියා ගනින් බැරිවෙලාවත් විනාසෙ උනෙ නැත්තන් එහෙම
අපි දැන් කලින් දොයි එකක් කියල ඉන්න එපැයි තරහ වෙන්න ..එපා එපා උබම තියා ගනින් බැරිවෙලාවත් විනාසෙ උනෙ නැත්තන් එහෙම
sachith19920726 Dec 6, 2012 පලයන් යන්න.. මහ කැ@ මිනිස්සු ඕයි.. එක බත්පත බෙදාගෙන කෑව උන්ට මෙහෙම කරනව නෙ..
sameerasadaru Dec 6, 2012 උබනෙ ගියේ පිස්සු කෙල්ලෙක් තමා ඉතින් උබලා එක්ක ආවොත් එහෙම හරි කමක් නෑ විනාසෙ වෙන්න කලින් විනාසෙ වෙන්න පුලුව්නම්
උබනෙ ගියේ පිස්සු කෙල්ලෙක් තමා ඉතින් උබලා එක්ක ආවොත් එහෙම හරි කමක් නෑ විනාසෙ වෙන්න කලින් විනාසෙ වෙන්න පුලුව්නම්
sachith19920726 Dec 6, 2012 ඒ මම අයින් කරන්නෙ නැතුව කොහොමද බං අයින් උනේ උබ report කළා නේ ? හෙන ගහන්න එපෑ ඉතිං
sameerasadaru Dec 6, 2012 තව සති 2ක් විතල තියෙන්නෙ මාමේ බලමු උඩු යටි අරමුණු නම් එමට උබට එහෙම හිතෙන්නේ නැද්ද