Downloads Section එකේ තියන 99% threads automated forum posting software වලින් දාපු ඒවා මම හිතන්නෙ.
ඒවා නොදැන ඩවුන්ලෝඩ් කරන කට්ටියත් අමාරුවෙ වැටෙනවා.
අන්ක ඒකෙන් සයිට් එකේ ගුණාත්මක භාවයටත් හානියක් වෙනවා මම හිතන්නෙ.
මෙහෙම spam threads දාන එක නවත්තන්න පුලුවන් වෙයි Downloads කියන සබ් ෆෝරම් එකේ නම පොඩ්ඩක් වෙනස් කලොත්.
Ex: EK-Downloads වගේ.
මේක නිකං මට හිතිච්ච දෙයක්. වැරදියට තේරුම් ගන්න එපා අයියා.