:lol::lol::lol:
මේ පික් එක දකින දකින පාරට මට හිතෙන්නෙ මේ දෑස මක්කටෙයි කියලා.. :(
නංගි කිව්වනේ අර කතාව කියපු එකා අහුවුනෝ මරනවා කියලා.. :D මම හිතුවා හෙට අනිද්දා බඳින්නවත් යනවදෝ කියලා..
නයිට් කලබ් එකට සෙට් වෙනවද ඔයා..?
එහෙම සෙට් වෙනවා නම් එන්න..
නුවන් අයියා, සමීර, ප්රගීත් එහෙම ඉන්නවා.. :yes: