crazybuddy Dec 15, 2012 මාත් හොඳින් ඉන්නවා මචෝ.. අවුලක් ආබාදයක් නෑ.. උඹ නයිට් ක්ලබ් එක පැත්තෙ එහෙම එන්නෙ නෑනෙ..? සිරාවටම චැටක් දාන්න බැරි වුණා කාලෙකින්.. උඹගෙ ත්‍රේඩ් එකක්වත් දැක්කෙ නෑ මම හුඟ දවසකින්..
මාත් හොඳින් ඉන්නවා මචෝ.. අවුලක් ආබාදයක් නෑ.. උඹ නයිට් ක්ලබ් එක පැත්තෙ එහෙම එන්නෙ නෑනෙ..? සිරාවටම චැටක් දාන්න බැරි වුණා කාලෙකින්.. උඹගෙ ත්‍රේඩ් එකක්වත් දැක්කෙ නෑ මම හුඟ දවසකින්..
Hayao Dec 3, 2012 ah ekane ubawa dakketh ne kalekin ow itin boyfriend kenek widihata wagakeem godak tiyenawane itu karanna ela thanks mchn zbigz eken dl kara eken full speed enawa thanks alot mchn ah ela awulak ne puluwan welawaka balannako
ah ekane ubawa dakketh ne kalekin ow itin boyfriend kenek widihata wagakeem godak tiyenawane itu karanna ela thanks mchn zbigz eken dl kara eken full speed enawa thanks alot mchn ah ela awulak ne puluwan welawaka balannako
Hayao Nov 23, 2012 mchn me film eka balapan patta story ekak tiyenne :) http://www.imdb.com/title/tt1772250/
crazybuddy Nov 23, 2012 සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න..
සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න..
DJU9 Nov 21, 2012 සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි.. එලකිරි.කොම්
සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි.. එලකිරි.කොම්
sasliit Nov 21, 2012 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
Ali patiya Nov 20, 2012 තෑන්ක්ස් මචන් .... :P:P :rofl::rofl::rofl: :P:P:P :rofl::rofl::rofl: :P:P:P :rofl::rofl: