සුදු රෝස Dec 31, 2012 පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා මල්ලියා...........
පලසක් විලස යන මග මල් ඇතිරේවා, දහසක් පහන් එළියෙන් ලොව බැබලේවා, පිංවත් සිතුම් දම් සිත් තුල මුල් වේවා, අරුතින් නැවුම් සුබ නව වසරක් වේවා............ කිරි ඉතිරෙන සුබම සුබ 2013 වසරක් වේවා මල්ලියා...........
pubudu lakmal Dec 25, 2012 ආ.... එල එල එසේම වේවා... පුලුවනම් හලාල් උනේ නෑති කේක් කෑල්ලක් එවපන්කෝ..... කෝමෙයි උබට ? අපිනම් හොදින්
ආ.... එල එල එසේම වේවා... පුලුවනම් හලාල් උනේ නෑති කේක් කෑල්ලක් එවපන්කෝ..... කෝමෙයි උබට ? අපිනම් හොදින්