crazybuddy Dec 6, 2012 අයියෙ අද රේඩියෝ ෂෝ එක රෙකෝඩ් කලා නම් මට එවපන්කො... ලොකු උදව්වක්.. අද වැඩ ගොඩක බං හිටියෙ.. අහන්න බැරිවුණා.. වැඩේ මෙච්චර ලස්සනට අවසන් කරනව කියල දන්නව නම් කොහොම හරි එනවා මොන වැඩේ තිබුණත්.. ඒත් මම සීන් එක දන්නෙ පස්සෙනේ..
අයියෙ අද රේඩියෝ ෂෝ එක රෙකෝඩ් කලා නම් මට එවපන්කො... ලොකු උදව්වක්.. අද වැඩ ගොඩක බං හිටියෙ.. අහන්න බැරිවුණා.. වැඩේ මෙච්චර ලස්සනට අවසන් කරනව කියල දන්නව නම් කොහොම හරි එනවා මොන වැඩේ තිබුණත්.. ඒත් මම සීන් එක දන්නෙ පස්සෙනේ..