RePost බුවා Dec 28, 2012 කලින්ම කියවල කමෙන්ට් දාලත් ඉවරයි මචෝ,,, මතක විදිහට නම් රෙප් වලට නම් වටේ ගිහින් එන්න කිව්වා....
33000W Dec 17, 2012 නෑ බං.මේ දවස් ටිකේ මොකුත් දැම්මෙ නෑ.මමත් දැන් මේ පැත්තෙ වැඩිය එන්නෙ නෑ.එලකිරි එන එක ටිකක් අඩු කරල තියෙන්නෙ. උබත් ලගදි මොනවත් අලුතෙන් දාල නෑනේද.
නෑ බං.මේ දවස් ටිකේ මොකුත් දැම්මෙ නෑ.මමත් දැන් මේ පැත්තෙ වැඩිය එන්නෙ නෑ.එලකිරි එන එක ටිකක් අඩු කරල තියෙන්නෙ. උබත් ලගදි මොනවත් අලුතෙන් දාල නෑනේද.
Kosala_Wickramasinghe Oct 4, 2012 සමාවෙන්න ඕනි ලොකු කාලයකට එන්න උනේ නෑ පුළුවන් වෙනගමන් ආපහු එකතුවෙමු මගේ සහෝලා මට ගොඩක් වටිනවා