urajdrlk Jul 16, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1566883 Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:
http://www.elakiri.com/forum/showthread.php?t=1566883 Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:
Gayan_BC Jul 9, 2013 2013/07/07 පන්තියේ පසුවදන.. http://www.elakiri.com/forum/showthread.php?t=1565412 ඊලග පන්තිය, ජුලි මස 10 8-12 වන බදාදා සහ ජුලි මස 20 8-12 වෙනි සෙනසුරාදා පැවැත්වේ..ඔබගේ අවශ්‍යතාවය අනුව කණ්ඩායම් පන්ති සකසා ගත හැක.. 0772829777 හෝ මට pm එකක් දමන්න..
2013/07/07 පන්තියේ පසුවදන.. http://www.elakiri.com/forum/showthread.php?t=1565412 ඊලග පන්තිය, ජුලි මස 10 8-12 වන බදාදා සහ ජුලි මස 20 8-12 වෙනි සෙනසුරාදා පැවැත්වේ..ඔබගේ අවශ්‍යතාවය අනුව කණ්ඩායම් පන්ති සකසා ගත හැක.. 0772829777 හෝ මට pm එකක් දමන්න..
urajdrlk Jun 12, 2013 4th Gen ලැප් එන්න නම් තව කල් යයි මචෝ..... දැනට නම් තියෙන්නේ 3rd and 2nd Gen ඒවා තමා...... ඕනා මොඩල් එකක් තියෙනවා...... කීයක් වගේ ගානකටද හොයන්නේ සහ, මොන වගේ වැඩ වලට පාවිච්චියටද.....??
4th Gen ලැප් එන්න නම් තව කල් යයි මචෝ..... දැනට නම් තියෙන්නේ 3rd and 2nd Gen ඒවා තමා...... ඕනා මොඩල් එකක් තියෙනවා...... කීයක් වගේ ගානකටද හොයන්නේ සහ, මොන වගේ වැඩ වලට පාවිච්චියටද.....??
sachith19920726 Apr 15, 2013 http://www.elakiri.com/forum/showthread.php?t=1548600 vote එකක් දාල sup එකක් දියන් :)
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
crazybuddy Jul 10, 2012 ෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි.. මචං අලුත් කතාවක් දැම්මා.. ඉඩ තියෙන වෙලාවට කියවන්න..