crazybuddy Apr 27, 2013 එල එල කොල්ලා.. පුළුවන් වෙලාවට ඇවිත් පලයන්.. වෙනදා නම් නිතර වගේ උඹ ඔන්ලයින්.. දැන් නම් සතියකට වතාවක්වත් දකින්නෑ..
එල එල කොල්ලා.. පුළුවන් වෙලාවට ඇවිත් පලයන්.. වෙනදා නම් නිතර වගේ උඹ ඔන්ලයින්.. දැන් නම් සතියකට වතාවක්වත් දකින්නෑ..
gayankuwait Apr 18, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
RePost බුවා Feb 3, 2013 හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... http://www.elakiri.com/forum/showthread.php?p=14396947