agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බොහොම ස්තුතියි :)
    ඔබටත් නත්තල සුබ වෙන්න ඇති කියලා හිතනවා
    එහෙනම් සුබ අලුත් අවුරුද්දක්
    ප්‍රමාදයට සමාවන්න
    අහෝ අගී..ඇයිද ඔබ මෙතරම් කුරිරු..?මාගේ ප්‍රාණ ජීවය ඔබ බව නොදන්නෙහිද?
    මොකා උනත් අගිය සිරියාවන්ත කෙලිපොඩිත්ත...vena neththam
    මම උත්සහ කරන්නෙ අගියව නිසි මාර්ගෙට අරගෙන මොලේ පාදන්න..ඒත් වැඩක් නෑ...පාදන්න උයාට මොලයක් නෑ
    අහෝ ඇයිද මෙතරම් කුරිරු උනෙ?මොනා උනත් කරපු වැඩෙ නම් අනුමත කරන්න පුලුවන් කමක් නැ..දුක තමයි රංජනි මොනා කරන්නද
    aha ow ekkenek ali busy :dull: but mama nam nevi :rofl:
    api dan rata wate inne :P
    me dawas wala wada wadi :dull: wadiyen inne train eke or bus eke lol:rofl:


    ______________________________________________________________
    මටත් ඔන්න පරක්කු වෙලා හරි 2013 ලැබුවා :P

    සාමය සතුට පිරි!
    දිරිය වීරිය සපිරුණ!
    සතුට සොම්නස රජයන!
    සුබම සුබ 2013 වේවා :)

    :eek:මොනා උනත් කරපු වැඩෙ නම් අනුමත කරන්න පුලුවන් කමක් නැ:frown:
    මොනාද අලො කරන්නෙ:frown:ඇයිද මෙතරම් කුරිරු උනෙ:oo: අර යකා නාහෙන් අඩනවා:eek: අපි නම් අවුලක් නැ ඒත් අරුට ඔවා දරාගනන් බැ:lol:
    දැනුයි visitor msg එක දැක්කේ :) හුග දවසකින් අෆ්ෆා අවේ :ඩ්
    :frown:දුක තමයි රංජනි මොනා කරන්නද:lol:අපි කැපුනා එහෙනම් සුබ සිහින
    බුදුසරණයි!
    :eek:මොනා උනත් කරපු වැඩෙ නම් අනුමත කරන්න පුලුවන් කමක් නැ:frown:
    මොනාද අලො කරන්නෙ:frown:ඇයිද මෙතරම් කුරිරු උනෙ:oo: අර යකා නාහෙන් අඩනවා:eek: අපි නම් අවුලක් නැ ඒත් අරුට ඔවා දරාගනන් බැ:lol:
  • Loading…
  • Loading…
  • Loading…