wick321 Nov 24, 2009 Amila Malli....Thurseday ...26 Nov Party ekak Ready Karalada Thiyenne....Dennam Wayasath Pahu wegena Yanawa neda...???? Mokada Hithanne..Marry Kaloth Honda Nedda Danwath....
Amila Malli....Thurseday ...26 Nov Party ekak Ready Karalada Thiyenne....Dennam Wayasath Pahu wegena Yanawa neda...???? Mokada Hithanne..Marry Kaloth Honda Nedda Danwath....
fernandokasu Nov 24, 2009 hehe.. hii hii.. welcome 2 ekk hotmail ekata nam awith naha.. inna yahoo chq karannam
Zeus Nov 23, 2009 පොඩ්ඩක් බලන්න අමිල අයියෙ අරය කියල තියෙන කැත කතා ? එයා කාලයක් තිස්සෙ මෙක හිටිය කියල එයා එයා කරන හැම දේම අපි ඉවසන්න ඕනෙද ?
පොඩ්ඩක් බලන්න අමිල අයියෙ අරය කියල තියෙන කැත කතා ? එයා කාලයක් තිස්සෙ මෙක හිටිය කියල එයා එයා කරන හැම දේම අපි ඉවසන්න ඕනෙද ?
Zeus Nov 23, 2009 නමුත් එලකිරි එකෙ කාලයක් තිස්සෙ හිටපු කෙනෙක් තවත් කෙනෙක්ට මේ විදියට ප්රසිද්ධියෙ නෝන්ඩි කරද්දි කට පියාගෙන ඉන්න මට බෑ අමිල අයියෙ බොහෝම ඉස්තීතියි මං ගැන හිතුවට
නමුත් එලකිරි එකෙ කාලයක් තිස්සෙ හිටපු කෙනෙක් තවත් කෙනෙක්ට මේ විදියට ප්රසිද්ධියෙ නෝන්ඩි කරද්දි කට පියාගෙන ඉන්න මට බෑ අමිල අයියෙ බොහෝම ඉස්තීතියි මං ගැන හිතුවට
S S sandun thilaka Nov 23, 2009 ko ban ubawane me dawaswala peanna neththe .. busy da... ara manussaya pm ekak ewala thibunada ban
S S sandun thilaka Nov 23, 2009 machan Nebuchadnezzer kiyala ekkenek ubata pm ekak eway ara පද පේළි kiyala liyala thiyena font eka illala .. man kiwwa ubata pm karala illa ganna kiyala.. sorry sorry
machan Nebuchadnezzer kiyala ekkenek ubata pm ekak eway ara පද පේළි kiyala liyala thiyena font eka illala .. man kiwwa ubata pm karala illa ganna kiyala.. sorry sorry
S S sandun thilaka Nov 20, 2009 thankzz machan මං එළුමස් ත්රෙඩ් එක දැක්කෙ දැං... බලාගෙන යද්දි දැක්කෙ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා ඌ හැදෙන එකෙක් නෙමෙයි ..හැබැයි උගෙ එකම එක හොඳ දෙයයි මං දැකල තියෙන්නෙ.. උටම හරියන නම දාගෙන තියෙන එක .. ඇත්තට අම්මා අප්පාවත් කරන්නෙ නැති වැඩක්නෙ බං ඒක
thankzz machan මං එළුමස් ත්රෙඩ් එක දැක්කෙ දැං... බලාගෙන යද්දි දැක්කෙ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා ඌ හැදෙන එකෙක් නෙමෙයි ..හැබැයි උගෙ එකම එක හොඳ දෙයයි මං දැකල තියෙන්නෙ.. උටම හරියන නම දාගෙන තියෙන එක .. ඇත්තට අම්මා අප්පාවත් කරන්නෙ නැති වැඩක්නෙ බං ඒක