agresha
Reaction score
768

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හරි කමක් නෑ. අපි දන්නෙ නැති විදියටම ඉමු. එතකොට හැමදාම එළකිරියෙ හොඳට හිටියහැකි.
    නංගියා හරි කමක් නෑ ඔයාල එහෙමයි එහෙනං. කව්ද හිතුවේ එහෙම කරයි කියල ඔයාලත්. කමක් නෑ එළකිරි පවුලෙ යාලුවෙක් තමයි හැමදාමත් :(
    අව්රුද්දක් ඕනි නම් නාකි ඇති
    කොහේ යන්නද?
    කසාදයක් වත් බැදගන්නවා මිසක්
    අක්කා නෙවෙයිද????? :lol:
    මං දන්නේ නෑනේ
    මට මතක අක්කා වගේනේ :confused:
    මාර්තු වල ගත්තේ නැත්නම් කැම්පස් යන්නේ නෑ :P
    මං නම් හෙට උනත් යන්න රෙඩි :D
    ඒත් ගන්නේ නෑනේ
    මාර්තු වල වගේ ගන්න කතාවක් කියනවා
    කොහොම වෙයිද දන්නේ නෑ අක්කේ :)
    SAME TO U AGRESHAAAA :D SRY LATE AGAIN :(
    API DAN WADIYA ONLINE NATHI UNATH WISH EKAK DANA EKATA GODAK SATUTUI :)
    කාට බයේ හැන්ගෙන්නද?
    මං හැංගුනේ නැතෝ :D
    නායකයෙක් වෙන්න ගියා :)
    තේරෙන්න උයාට මොලයක් තියෙන්න එපැයි අගියෝ.....
  • Loading…
  • Loading…
  • Loading…