NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බූ අයියෙ.. මොකෝ බං සද්දයක් නැත්තෙ.. අපිත් එක්ක අමනාප වෙලාවත්ද.. :(
    බූ අයියෙ.. කොහොමද ජීවිතේ.. දැක්කෙ නෑ දවස් කීපයකින්.. මේ ටිකේ ඔන්ලයින් එනකොට රෑ වෙනවා.. ජුන්ඩක් බිසී.. :(
    machan uba laga cb4 ekak thibuna neda....mata poddak cb4 gena denaganna puluwanda(spec1,2,3,revo gena)...bike eka traffic wala padinna amaruda,brake kohomada,okkotama wada ganan kohomada kiyala.......karadarayak newei nam reply 1k ewanna.....:):):):):):)
    දුකයි සහෝ.ඔයාලනෙ අපිත් අශ්‍රය කරන්නේ.අන්තිමයි සහෝ ඔයාගෙ හැදියාව.පොඩ්ඩ ඇති නම් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවා.ආතල් එකක් ගන්න දන්නෙ නෑ.පොඩ්ඩ ඇති නම් හුලන් බැහැපු ටයර් එක වගේ වෙනවා.කිසිම ෆ්‍රෙශ් ගතියක් නෑ.මලමිනිය වගේ වෙන්න එපා සහෝ.මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බලන්න.සහෝදර ප්‍රේමයට මෙහෙම උපදෙස් දෙන්න ඔයාට
    මොන හුයන්නක්ද බං උඹල සෙට් වෙලා කියවන්නෙ. ළිඳට දාන්න කියාපු වැඩේ. :lol:
    hard වල අලුත්ම ගනන් නේද?මම ගිය සතියෙ ගත්ත 500 එකක්.unity යෙන් ගත්තෙ 7500 යි.අරවැඩේ කරල බැලුවද.මොකෝ තත්වෙ.ඒක හරිගියාද
    හා:P
    ඒ උනාට එහෙම අවුලක් නැ බන් දැන් ගොඩක් තියෙනවා නෙ 64බිට්:eek:
    64Bit එකට ගොඩක් ගේම්ස් සපෝට් කරන්නෙ නැහැ බං නුවන් අයියෙ..
    ගේම් විතරක් නෙමෙයි සමහර සොෆ්ට්වෙයාර්වත් සපෝට් නෑ..
    32Bit දාගත්ත නම් හරි.. මගෙත් ගේම්ස් බරගාණක් වැඩ කලේ නෑ මුලින්..
    මම හිතුවෙත් VGA කේස් එකක් කියලා.. ඒක වෙන්න බෑනෙ.. මම Use කරන්නෙ EVGA GeForce GTX 660 Superclocked එකක්.. අනික මැෂින් එකත් මම අලුත ගැහුවෙ..
    ඊට පස්සෙ මම 32Bit දාලා බැලුවා.. යස අගේට වැඩ කලා..

    ඒත් වැඩක් නෑ.. ගේම් එකක් ප්ලේ කරන්න ටයිම් නෑ.. කොම් එක ගෙදර පුස් කනවා..:eek:
  • Loading…
  • Loading…
  • Loading…