rcccc Jan 19, 2013 ethin achchiyek wunahama kammli thmayi.kamak nae kohma hari uthsahakarala thread ekak danna
පූස් Jan 19, 2013 හරි ඉතින් මෝඩ කෙල්ලෙ. මිනිස්සු මිනිස්සුම නෙ. ඒත් බෞද්ධ නං ආත්ම තියෙනවා හැබැයි කතෝලික නං ආත්ම නෑ. ඉතින් ඒ වගේ තමයි පූසොත්. බෞද්ධ නං ආත්ම තියෙනවා කතෝලික නං ආත්ම නෑ. ඇයි අවුල්ද?
හරි ඉතින් මෝඩ කෙල්ලෙ. මිනිස්සු මිනිස්සුම නෙ. ඒත් බෞද්ධ නං ආත්ම තියෙනවා හැබැයි කතෝලික නං ආත්ම නෑ. ඉතින් ඒ වගේ තමයි පූසොත්. බෞද්ධ නං ආත්ම තියෙනවා කතෝලික නං ආත්ම නෑ. ඇයි අවුල්ද?