prasad9805 Jan 26, 2013 අඩෝ.. උඹ සිරාවටමද බං කියන්නෙ.. ඒකි ජංගිය ගලවලා උඹගෙ කටේම එබුවද..? ඈක්කනේ බං.. මට නම් ඔක්කාරෙට ආවා තුන් පාරක්.. ගහන්න එපැයි මූන කුඩු වෙන්න..
අඩෝ.. උඹ සිරාවටමද බං කියන්නෙ.. ඒකි ජංගිය ගලවලා උඹගෙ කටේම එබුවද..? ඈක්කනේ බං.. මට නම් ඔක්කාරෙට ආවා තුන් පාරක්.. ගහන්න එපැයි මූන කුඩු වෙන්න..
prasad9805 Jan 26, 2013 සූප්පුව මතක් කරල මාව මානසිකව වට්ටන්න එපා සහෝ මට කිරිබෝතලයක් දකින දකින වාරයක් පාසා මගේ පරන අවතාරෙ මතක් වෙනවා මට ලේන්සුවක් දියන්කො මේ හොටු ටික පිහි ද ගන්න
සූප්පුව මතක් කරල මාව මානසිකව වට්ටන්න එපා සහෝ මට කිරිබෝතලයක් දකින දකින වාරයක් පාසා මගේ පරන අවතාරෙ මතක් වෙනවා මට ලේන්සුවක් දියන්කො මේ හොටු ටික පිහි ද ගන්න
එළකිරි කොල්ලෙක් Jan 19, 2013 අපි වගේ අහින්සක,ලැජ්ජ බයට හැදිච්ච,විනීත,සුවිනීත,සුකුමාල අහින්සක කොල්ලොන්ව ඔය වගේ කොලුකාරකම් වලට නම්ම ගන්න හදන්න ලැජ්ජ නැද්ද සහෝ??
අපි වගේ අහින්සක,ලැජ්ජ බයට හැදිච්ච,විනීත,සුවිනීත,සුකුමාල අහින්සක කොල්ලොන්ව ඔය වගේ කොලුකාරකම් වලට නම්ම ගන්න හදන්න ලැජ්ජ නැද්ද සහෝ??